You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jul 2018 07:11 PM by  SM THILANKA
My Albums Collection! (ENGLISH)
 16 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Rayviyan Driyon
New Member
New Member
Posts:41






--
06 Jul 2018 12:19 AM

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Jul 2018 01:08 AM
    ඉංග්‍රීසි ඇල්බම් රාශියක් ඇති බවයි පෙනෙන්නෙ.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Jul 2018 01:20 AM
    ඔක්කොම වගෙ R & b / hip hop වගෙ එවා නැද්ද අලුත් Reggae albums ?
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 02:59 AM
    Posted By maduranga001 on 06 Jul 2018 01:08 AM
    ඉංග්‍රීසි ඇල්බම් රාශියක් ඇති බවයි පෙනෙන්නෙ.


    ඔව් !  ගොඩක් තියෙනවා. මෙතන දැම්මේ ඇල්බම්ස් විතරයි , තව සින්ගල්ස් වෙනම තියෙනවා ගොඩක් 
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 03:01 AM
    Posted By Ind007ka on 06 Jul 2018 01:20 AM
    ඔක්කොම වගෙ R & b / hip hop වගෙ එවා නැද්ද අලුත් Reggae albums ?

    වැඩි හරියක් Rap/Hip-Hop/R&B/Pop/Rock , අලුත් Reggae ඇල්බම්ස් නම් නැහැ එත් පරණ ඒවා දෙක තුනක් තියෙනවා !
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    06 Jul 2018 03:46 AM
    හිමිහිට මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න ...................
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    06 Jul 2018 04:04 AM
    Posted By RayviyanFloydDriyon on 06 Jul 2018 12:19 AM

    අම්මෝ..මෙතන ගොඩක් තියෙනවනෙ ඇල්බම් 

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    06 Jul 2018 06:59 AM
    ඉංග්‍රීසී ඇල්බම් ගොඩාක් තියෙනව..හිමිහිට දෙන්නකෝ එහෙනම්
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    06 Jul 2018 08:04 AM
    මල්ලි ඉංග්‍රීසි ගීත වලට ගොඩක් කැමතියි වගේ...
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    06 Jul 2018 10:25 AM
    vast number of English collections,
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 12:27 PM
    Posted By gamini on 06 Jul 2018 10:25 AM
    vast number of English collections,
    Yes! More than 750 Albums I guess

    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 12:32 PM
    Posted By indika76 on 06 Jul 2018 08:04 AM
    මල්ලි ඉංග්‍රීසි ගීත වලට ගොඩක් කැමතියි වගේ...


    ඔව් ! ඉංග්‍රීසි ගීත වලට ගොඩාක් කැමතියි. "වර්තමානයේ" සිංහල ගීත වලට වඩා , මම සිංහල අහන්නේ පැරණි ගී විතරයි .
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 12:33 PM
    Posted By chamaramind on 06 Jul 2018 06:59 AM
    ඉංග්‍රීසී ඇල්බම් ගොඩාක් තියෙනව..හිමිහිට දෙන්නකෝ එහෙනම්


    ආස ඒවා තියෙනවා නම් ඉල්ලන්න , දෙන්නම් !
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 12:34 PM
    Posted By kingD on 06 Jul 2018 04:04 AM
    Posted By RayviyanFloydDriyon on 06 Jul 2018 12:19 AM

    අම්මෝ..මෙතන ගොඩක් තියෙනවනෙ ඇල්බම් 


    ඔව් ! 750 ක් විතර ඇති මම හිතන්නේ 
    0

    Rayviyan Driyon
    New Member
    New Member
    Posts:41






    --
    06 Jul 2018 12:36 PM
    Posted By isurusam on 06 Jul 2018 03:46 AM
    හිමිහිට මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න ...................


    ආස කරන ඒවා තියෙනවා නම් ඉල්ලන්න !
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    06 Jul 2018 05:27 PM
    හැකි වෙලාවක මේවා අපත් සමඟ බෙදා ගන්න. ඉංග්‍රීසි ගීත අහන අයට බොහෝ ප්‍රයෝජණවත් වෙයි.
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    06 Jul 2018 07:11 PM
    සුපිරි ඉංගිරිසි ඇල්බම් එකතුවක් තියෙනවනේ......
    0
    You are not authorized to post a reply.